Full Time

Office Assistant (කාර්යාල සේවා සහකාර) /August 19, 2025

Colombo 03

Application ends: 2025-09-02

Job Duties:

  • Document related work within and outside the office

  • Assisting staff with routine office tasks

  • Handling office cleanliness and basic maintenance

Qualifications:

  • Studied up to O/Ls
  • Honest, punctual, and hardworking

  • Friendly and cooperative attitude

රැකියා කාර්යභාරය :

  • කාර්යාලය තුළ සහ පිටත ලේඛන සම්බන්ද කටයුතු සදහා සහයවීම

  • නිතර කාර්යාල කටයුතු සඳහා කාර්ය මණ්ඩලයට උපකාර කිරීම

  • කාර්යාලයේ පිරිසිදුකම සහ මූලික නඩත්තු කටයුතු මනාව කළමනාකරණය කිරීම

සුදුසුකම් :

  • සාමාන්‍ය පෙළ (O/Ls) දක්වා ඉගෙනුම ලබා ඇති විය යුතුය

  • නිවැරදි, කාලෝචිත සහ උද්යෝගශීලි බව

  • මිත්‍රශීලිව හා සයෝගයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව