Uber Van Driver Partner

Freelance

Website Uber Affiliate

  • රුපියල් ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්,
  • Full Time හෝ Part Time Job එකක් !අමතර ආදායමක් !
  • කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් සදහා Nonstop පැය 24 පුරාම හයර් සහ Delivery ලබාගන්න අදම Uber සමග නොමිලේ ලියාපදිංචි වෙන්න.
  • ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0705208500 හෝ 0714250000 WhatsApp හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
  • රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදම Cover කරගන්න අවස්ථාවක්!
  1. රියදුරු බලපත්‍රය දෙපැත්තම – Driving License Double Side
  2. ආදායම් බලපත්‍රය – Revenue License
  3. රක්ෂණ සහතිකය – Insurance Card
  4.  සෙල්ෆි ඡායාරුපයක් – Selfie Photo
  5.  දුරකථන අංකය – Phone No
  6.  දුම් සහතිකය – Eco Test
  7. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය
  8.  ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් – Vehicle Book or True Copy ( කාර්, වෑන් / Eats සදහා පමණයි )

Uber Daily Income

Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕

දිනක ඉපයීමේ හැකියාව – Rs.7,500 – 12,000

( Suzuki Alto , Wagon R , Renault Kiwd, Datsun Redigo, Perodua Viva Elite, Toyota Vitz, Honda N Box, Nissan Dayz, Micro Panda, Hyundai Eon ඇතුළු සියලුම කුඩා කාර් රථ )

Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕

දිනක ඉපයීමේ හැකියාව – Rs.7,500 – 15,000

( Toyota Prius, Allion, Axio Premio , Honda Vezel, Civic, Nissan Xtrail, Mitsubishi Lancer, Outlander, Mazda Axela ඇතුළු සියලුම Sedan Car සහ Jeep රථ )

Uber Mini Van හයර් සදහා 🚐 🚌

දිනක ඉපයීමේ හැකියාව – Rs.7,500 – 12,000

( Suzuki Every, Daihatsu Hijet, Mitsubishi Minicab, Nissan Clipper, Micro MPV, DFSK Glory, Toyota Avanza ඇතුළු සියලුම මිනිවැන් රථ )

Uber Van හයර් සදහා 🚐 🚌

දිනක ඉපයීමේ හැකියාව – Rs.10,000 – 20,000

( Toyota KDH, Hicae ,Town Ace Dolpin, Nissan Caravan,Vanette, Urvan, Micro Tourer , Mazda Bongo Mitsubishi  L300 ඇතුළු සියලුම වැන් රථ )

Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺

දිනක ඉපයීමේ හැකියාව – Rs.5,000 – 7,500

( Bajaj RE , TVS King , Piaggio Ape ඇතුළු සියලුම ත්‍රීරෝද රථ )

Uber Eats Bike ( Food Delivery Bike )

Uber Moto ( Hire Documents Parcel ) සදහා 🏍️

දිනක ඉපයීමේ හැකියාව – Rs.5,000 – 7,500

( Bajaj CT 100, Platina, Pulser , Discover, Scooty ,Honda Dio,Hornet, Jade , Hero Dash, Hunk, Cd Down , TVS Apache, Ntoqe, Demak, Yamaha FZ, Suzuki Gixxer ඇතුළු සියලුම මොටර් සයිකල් සහ Scooters )

දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක

  • කොළඹ – Car, Van, Thee Wheel , Bike
  • ගම්පහ – Car, Van, Thee Wheel , Bike
  • කළුතර – Car, Van, Thee Wheel , Bike
  • ගාල්ල – Car, Van, Thee Wheel , Bike
  • මාතර – Car, Van, Thee Wheel , Bike
  • මහනුවර – Car, Van, Thee Wheel  පමණයි
  • අනෙකුත්ඕ නෑම දිස්ත්‍රික්කයක – Car, Van පමණයි

(ලියාපදිංචිය නොමිලේ).

අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.

  • Uber Van සදහා Rs.12,000/-
  • Uber Car සදහා Rs.4,000/-
  • Uber Tuk  සදහා Rs.2,500/-
  • Uber Moto සදහා Rs.5,000/-
  • Uber Eats සදහා Rs.6,000/-

(Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ.

Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර්සයිකල්  ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.

Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.

වැඩි විස්තර සදහා  0705208500 හෝ 0714250000 REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.

වැඩි විස්තර සදහා අමතන්න – 0714250000

ඔබත් Uber සමග ජීවිතය ජයගන්න, ඔබේ ඉලක්ක වෙත පහසුවෙන් ලගාවෙන්න. අදම Uber සමග ලියාපදිංචි වෙන්න.

රට තුල පවතින තත්ත්වය  යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ PartTime අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

Please Enter your Full Name
Ex : 0112123456 | 073123456
Upload your CV/resume or any other relevant file. Max. file size: 512 MB.


You can apply to this job and others using your online resume. Click the link below to submit your online resume and email your application to this employer.

Apply via whatsapp!
Send your CV via Whatsapp
Click to apply via whatsapp!