Uber Moto Driver Partner

Freelance
  • Freelance
  • Colombo
  • Negotiable LKR / Month
  • Salary: Negotiable

Website Uber Affiliate

Uber Car Tuk Moto Eats Driver Partner – Colombo, Gampaha, Kalutara, Kandy, Galle District (ලියාපදිංචිය නොමිලේ)

කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් සදහා Nonstop හයර් සහ Delivery ලබාගන්න අදම Uber සමග නොමිලේ ලියාපදිංචි වෙන්න.

කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?

Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !

ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0714250000 Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).

රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

1. රියදුරු බලපත්‍රය – Driving Licence

2. අදායම් බලපත්‍රය – Revenue Licence

3. රක්ෂණ සහතිකය – Insurance Card

4. සෙල්ෆි ඡායාරුපයක් – Selfie Photo

5. දුරකථන අංකය – Phone No

6. දුම් සහතිකය – Eco Test

7. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය

8. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් – Vehicle Book or True Copy ( Car, Van / Eats සදහා පමණයි )

අමතර ආදායමක් ! වැඩිවුන VAT එකට සහනයක් !

ඔබත් Uber සමග ජීවිතය ජයගන්න, ඔබේ ඉලක්ක වෙත පහසුවෙන් ලගාවෙන්න. අදම Uber සමග ලියාපදිංචි වෙන්න.

Uber Daily Income

Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕

දිනක ඉපයීමේ හැකියාව – Rs.6,000 – 12,000

Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕

දිනක ඉපයීමේ හැකියාව – Rs.6,000 – 15,000

Uber Mini Van හයර් සදහා 🚐 🚌

දිනක ඉපයීමේ හැකියාව – Rs.6,000 – 12,000

Uber Van හයර් සදහා 🚐 🚌

දිනක ඉපයීමේ හැකියාව – Rs.10,000 – 20,000

Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺

දිනක ඉපයීමේ හැකියාව – Rs.4,000 – 6,000

Uber Moto ( Hire Documents Parcel 🏍️

දිනක ඉපයීමේ හැකියාව – Rs.3,000 – 5,000

( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.

Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.

වැඩි විස්තර සදහා 0714250000 අංකයට REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.

වැඩි විස්තර සදහා අමතන්න – 0714250000

රට තුල පවතින තත්ත්වය ‍යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

Please Enter your Full Name
Ex : 0112123456 | 073123456
Upload your CV/resume or any other relevant file. Max. file size: 512 MB.


You can apply to this job and others using your online resume. Click the link below to submit your online resume and email your application to this employer.

Apply via whatsapp!
Send your CV via Whatsapp
Click to apply via whatsapp!