Website SPAR International Spar Supermarket
Demi Chef (Bakery)
රැකියා අවස්ථා
SPAR සුපිරි වෙළඳසැල් ජාලය, ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල්ජා ලය වන අතර සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළඳසැල් ජාලයකි.
# ✅ ප්‍රතිලාභ :
* ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ෂණිය වැටුප්
* අතිකාල දීමනා
* වැඩ කරන වේලාව තුල ආහාරපාන
* නවාතැන් පහසුකම්
* ජාත්‍යන්තර තලයේ පුහුණුවිම්
* ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 5 ක් ඇතුලත) *
* EPF / ETF දායකත්වය
* රක්‍ෂණවරණ පහසුකම් සේවක සුභසාධක පහසුකම් නොමිලේ නිල ඇඳුම්
* සෑම මිලදී ගැනීමකදීම වට්ටම් අභ්‍යන්තර උසස්වීම්
💼 තනතුර : Demi Chef
==============================================
# 💠 සුදුසුකම් :
* වයස අවුරුදු 18 – 50ත් අතර
* හෝටල් හෝ උණුසුම් ආහාර නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
* හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි
* පේස්ට්‍රි සහ බේකරි – Pastry & Bakery Chef de partie / Demi Chef / Commis I II III
* වයස අවුරුදු 18 – 50ත් අතර
* තරු පන්ති හෝටල් හෝ කේක්, ජේස්ට් හා බේකරි නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
* හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි
අර්ධකාලීන රැකියා අවස්ථා (වයස අවුරුදු 18 – 55ත් අතර)
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
සම්මුඛ පරීක්‍ෂණ සෑම සදුදා සිට සිකුරාදා පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 ත් අතර
ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික, බැංකු ගිණුම් පොතේ පිටපතක් සහ අනිකුත් සේවා සහතික සමඟ පහත ලිපිනයට පැමිණෙන්න. වැඩි දුර විස්තර සඳහා – ඔබ කැමති ශාඛාව සඳහන් කර පහත සඳහන් දුරකතන අංකය වෙත අමතුමක් හෝ කෙටි පණිවුඩයක් ලබා දෙන්න
076 83 24 635 | 077 64 60 682
SPAR SL (PVT) LTD
නො. 1112, පන්නිපිටිය පාර, තලංගම දකුණ, නලවතුගොඩ, (තලවතුගොඩ හංදියේ සිට මිටර් 500 ක් පැලවත්ත දෙසට)
ඊ-මේල්: careers@sparsl.com | careers1@sparsl.com
දුරකථන: 011 500 7000