Website Ocean Combine (Pvt) Ltd
HEAVY VEHICLE DRIVER
බර වාහන රියැදුරු
දෙමටගොඩ පිහිටි නැව් සැපයුම් (Ship Chandling) ආයතනයක් සඳහා බර වාහන රියැදුරෙකු අවශ්‍ය වේ.
කොළඹ, ගාල්ල, හම්බන්තොට හා ත්‍රිකුණාමලය වරායන් වෙත සේවා සැපයීම සඳහා වාහන ධාවනය කිරීම අවශ්‍ය වේ.
අවශ්‍යතා
-
වයස අවුරුදු 45 – 65 අතර
-
පොලිස් වාර්තාවක් ලබාගත හැකි විය යුතුය
-
බර වාහන රියදුරු බලපත්‍රය තිබිය යුතුය
-
කොළඹ අවට පදිංචිය
-
වගකීමෙන් කටයුතු කරන, විශ්වාසදායක පුද්ගලයෙකු විය යුතුය
වැටුප
-
රු. 45,000/-
-
අමතර දීමනා
ආයතනය
නො. 49, කෝපියාවත්ත පාර,
දෙමටගොඩ, කොළඹ 09.
📞 070 223 3015
📧 ocl@eureka.lk
Industry: Ship Chandling / Marine Supply
Location: Colombo 09 (Operations covering Colombo, Galle, Hambantota & Trincomalee Ports)
We are a well-established ship chandling company engaged in supplying goods and provisions to vessels calling at major ports in Sri Lanka. As part of operational strengthening, we are looking to onboard a reliable Heavy Vehicle Driver.
Key Requirements
-
Valid Heavy Vehicle Driving Licence
-
Age between 45 – 65 years
-
Ability to obtain a Police Clearance Report
-
Residence in or around Colombo
-
Prior experience in logistics / port-related transport will be a strong advantage
-
Physically fit, disciplined, and dependable
Compensation
-
Salary: LKR 45,000/-
-
Additional allowances provided based on duties and performance
Work Location
No. 49, Kopiyawatta Road,
Dematagoda, Colombo 09.
How to Apply
📞 070 223 3015
📧 ocl@eureka.lk

