Light Vehicle Driver – Colombo 03

Full Time

Asia Pacific Business Consortium (Pvt) Ltd

Light vehicle Driver


We are looking for a responsible and experienced Driver to join our team.

Requirements

  • Valid Sri Lankan driving license (Light Vehicle)

  • Minimum 1 year driving experience

  • Good knowledge of Colombo and surrounding areas

  • Ability to maintain vehicle cleanliness and basic upkeep

  • Punctual, honest, and well disciplined

  • Age below 50 years (preferred)

Responsibilities

  • Safely transport staff, goods, or clients as assigned

  • Ensure vehicle is maintained in good condition

  • Follow company rules and road safety regulations

Salary & Benefits

  • Attractive salary

  • Overtime

  • Allowances

සැහැල්ලු වාහන රියදුරු

අපගේ කණ්ඩායමට එක්වීමට විශ්වාසදායක හා පළපුරුදු රියදුරුවරුන් අවශ්‍යයි.

අවශ්‍ය සුදුසුකම්

  • වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් (සැහැල්ලු වාහන )

  • අවම වශයෙන් වසරක රියදුරු පළපුරුද්ද

  • කොළඹ සහ අවට ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුම

  • වාහනය පිරිසිදුව හා හොඳ තත්ත්වයෙන් තබා ගැනීමේ හැකියාව

  • විශ්වාසදායක හා විනයගරුක පුද්ගලයෙකු විය යුතුය

  • වයස අවුරුදු 50ට අඩු වීම (ප්‍රමුඛත්වය දෙනු ලැබේ)

වගකීම්

  •  කාර්යමණ්ඩලය , භාණ්ඩ හෝ පාරිභෝගිකයන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම

  • වාහනය හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම

  • මාර්ග නීති හා ආරක්ෂිත නීති පිළිපැදීම

වැටුප් හා ප්‍රතිලාභ

  • ආකර්ෂණීය වැටුප්

  • අතිකාල දීමනා

  • පැමිණීමේ දීමනා

Please Enter your Full Name
Ex : 0112123456 | 073123456
Upload your CV/resume or any other relevant file. Max. file size: 512 MB.


You can apply to this job and others using your online resume. Click the link below to submit your online resume and email your application to this employer.