බෙදාහැරීම් නියෝජිතයන් (Delivery Rider)

Full Time

Website Asia Pacific Business Consortium (Pvt)Ltd

ශ්‍රී ලංකාවේ ප්‍රමුක පෙළේ බැංකු සහ ප්‍රධාන පෙළේ ආයතන කීපයක බෙදාහැරීම් නියෝජිතයන්  බඳවා ගනු ලැබේ..

ඔබත් වයස අවු: 18-35  අතර  නම් ඉතා ආකර්ශනීය වැටුප් සහිතව බෙදාහැරිම් නියෝජිතයෙකු ලෙස කටයුතු කරන්න අදම අපට ඔබගේ අයදුම් පත එවන්න.

අවශ්‍ය සුදුසුකම්:

  • වයස අවරුදු 18-35 අතර විය යුතුය
  • වලංගු රියදුරු බලපත්‍රයක්
  • යතුරු පැදියක් / ත්‍රී රෝද රථයක් තිබේනම් විශේෂ සුදුසු කමක් වේ

ඔබත් ලංකාවේ අංක 1 ආයතනයන් තුල සේවය කිරීමට කැමතිනම් ඔබේ අයදුම් පත අප වෙත යොමු කරන්න

Please Enter your Full Name
Ex : 0112123456 | 073123456
Upload your CV/resume or any other relevant file. Max. file size: 512 MB.


You can apply to this job and others using your online resume. Click the link below to submit your online resume and email your application to this employer.